Pages

Sunday, 19 February 2023

සැගවුණු රස

           බොහෝ කලක්
           රස නොබැලූ 
           රතු පාට ඇපල්වල 
           රස බලන්න ආසයි
            නුඹ එක්ක 
            හා..හා.. හෙමින් හෙමින් 
            හිරවෙයි බලාගෙන 
            කිසි දා අමතක නොවන 
             මිහිරි රසකි 
             එය

49 comments:

  1. ඒ..ඇපල් ටික දැක්කම නම් කන්නම හිතුණා . 😂

    ReplyDelete
  2. ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ...

    ReplyDelete

 ගත දුබල කල රෝග කාරක සිත  ගත වෙලාගන්නා කල ඉන් මිදෙන්න  දරන උත්සහය  ලේ මස්පිඩු සාරය උරාගන්නා තෙක් නිරෝගීකම පරම ලාබයක්ම වන්නේය....