Pages

Monday, 20 February 2023

තනිකම


සද මැදියමේ
පවන සමග
නැලවී ඉන්න 
හිතේ සුවද
හදවතේ ගැඹුරටම
කිදා බැස
සිතේ පද වැල් 
කැකෑරී
සද එලියේ
සදළු තලේ
මම තනියම 
සැනසිල්ලේ
ගල් තලාව
උඩ සිටියෙමි......










21 comments:

 ගත දුබල කල රෝග කාරක සිත  ගත වෙලාගන්නා කල ඉන් මිදෙන්න  දරන උත්සහය  ලේ මස්පිඩු සාරය උරාගන්නා තෙක් නිරෝගීකම පරම ලාබයක්ම වන්නේය....