කදු අතර සැගව ගිය
දුර ඈත නිම්නයේ
මලින වූ මල් කැකුළ සේ
සියුම් සැන්දෑවක
සිහින මැද අතරමං වූ
මහා මේරුව සේ
මගේ සිහින රැගෙන
හුදකලා තරු අතර
ඇවිදින්න
මට
ඉඩදෙන්න
ගත දුබල කල රෝග කාරක සිත ගත වෙලාගන්නා කල ඉන් මිදෙන්න දරන උත්සහය ලේ මස්පිඩු සාරය උරාගන්නා තෙක් නිරෝගීකම පරම ලාබයක්ම වන්නේය....
Beautiful
ReplyDeleteSupiri
ReplyDeleteHeartiest wish
ReplyDeleteLassanai
ReplyDeleteBeautiful
ReplyDeleteSupiri
ReplyDeleteGammak
ReplyDeleteLassana wadak
ReplyDeleteLassana wadak
ReplyDeleteJaya wewa
ReplyDeleteWarthanye ayatath lassana padamak
ReplyDeleteHoda padamak
ReplyDeleteLassana wakiyak
ReplyDeleteLassana wadak
ReplyDeleteAdarshamath
ReplyDelete