Pages

Thursday, 23 February 2023

ප්‍රේමය

අප්‍රකාශිත ප්‍රේමය
ප්‍රකාශිත ප්‍රේමයට 
වඩා බලවත් ,
දරාගත් ප්‍රේමය  
අයිතිකරගත් ප්‍රේමයට 
වඩා බලවත්,
සංසාරය කෙටියි
අයිතිවාසිකම් නොකියමි
නිහඩව බලා සිටිමි





20 comments:

 ගත දුබල කල රෝග කාරක සිත  ගත වෙලාගන්නා කල ඉන් මිදෙන්න  දරන උත්සහය  ලේ මස්පිඩු සාරය උරාගන්නා තෙක් නිරෝගීකම පරම ලාබයක්ම වන්නේය....