මගෙ ජිවිතේ
ආදරණීයම ලස්සනම
අවසානයක් නොමැති
අවසානයක් දකින්නට
හීනෙකින්වත් අකමැති
එකම නැවතුම්පළ .....
මගෙ එකම හිනේ
එකම බලාපොරොත්තුව
එකම ශක්තිය
මගෙ ජීවිතේ හරියටම නැවතුන
එකම නැවතුම්පළ.......
ජීවිතේ විදින්න විතරක්ම දන්න ආදරයෙන් විතරක්ම
ජීවිතේ විදින්න දන්න
ජීවිතේ අන්තිම මොහොතෙත්
එකටම ජිවිතේ ඉස්සරහ යන්න
එක හිතක් එක්කම
ජීවිතේ විදින්න හීන මවන
මගෙ ජීවිතේ එකම නැවතුම්පළ ......
ජීවිතේට එන ඕනම අබියෝගයක්ම
මාත් එක්කම විසදගෙන ...... දෙන්නගෙම දුක සතුට
සමව බෙදාගෙන
ආදරෙන් ජීවිතේ විදින්න
ජීවත් වෙන්න හීන මවන
මගෙ ආදරණීයම නවාතැන්පල ........
ඒ ඔයා මගෙ සුදු මහත්තයෝ🤴🏻🌏....
Supiri
ReplyDelete♥️
ReplyDeleteNce
ReplyDeleteGammak
ReplyDeleteNice
ReplyDeleteGood luck
ReplyDeleteNice
ReplyDeleteGood luck
ReplyDeleteSuperb
ReplyDeleteකාටද අඩේ මේ
ReplyDeleteNice
ReplyDeleteSuperb
ReplyDeleteGammak
ReplyDeleteSuperb
ReplyDeleteNice
ReplyDeleteNice
ReplyDeleteSuprb
ReplyDeleteGammak
ReplyDeleteSuperb
ReplyDelete