ඔබේ ඇස් දෙස බලා
වෙව්ලනා දෑත් තද කරගෙන
ආදරෙයි කියන්න
මීදුම අතරින්
අත් අල්ලන්
ඔය පපුවේ උණුසුමට ගුලි වී
ගොම්මනේ දොඩමළු වෙන්න
සිනාවෙන් අදුර බිදින්න
හීන දකින මේ හිත
නිවන්න එකම එක
හාදුවකින්
මගෙ හිත පිරෙන්න
සැනසෙන ඔය හිත ළග
ඉතිං ඉන්න ආසයි මං
මගේ මේ පොල්කාවයියා ළග
❤️❤️❤️
ReplyDeleteOhhh... Eka... 😍
ReplyDelete❤️
ReplyDeleteNice
ReplyDeleteCreat full
ReplyDelete♥️
ReplyDeleteMeka agayanna ona deyak sis
ReplyDeleteWedanawak dennanm kawadawath yalu wenna epa
ReplyDelete👍💕
ReplyDelete