ලාවට සිත්තම් වූ
හිරු කිරණ මතින්
සිහිල් සුළං මුසුව
මැවෙන මීදුමෙන්
දළදා බලන්න
සැදැහෙන්
යන මග
වර්ණ කරන
රොබරෝසියන් තුටින්
මල් සුවද සමග
පාකර වැටෙන විට
සිහි වුණේ දළදා මළුවේ
සුවද දුම් වලින්
සිත ගත
නිවෙන සැටිමයි.....
ගත දුබල කල රෝග කාරක සිත ගත වෙලාගන්නා කල ඉන් මිදෙන්න දරන උත්සහය ලේ මස්පිඩු සාරය උරාගන්නා තෙක් නිරෝගීකම පරම ලාබයක්ම වන්නේය....
❤️❤️
ReplyDelete🌟❤️🥺
ReplyDeleteKeep up the good work
ReplyDeletePuluw nm image ekakuth add krn bln nangi . Great work ❤
ReplyDeleteLassnai ❤
ReplyDeleteGood work
ReplyDelete