Pages

Wednesday, 26 April 2023

සිත්තම් අතර

නිවි නිවී දිලෙන 

තාරකා මත 

මිහිමත නර නෙත් 

විසල් ගණනක්

සිතන සිතුම් 

සොමි හට ඇසෙනවා නම්

අඩුවක් නැතිව 

සිත් සනසන්න

මවනු ඇත මන්දාකිණි

අපමණක්.....

6 comments:

 ගත දුබල කල රෝග කාරක සිත  ගත වෙලාගන්නා කල ඉන් මිදෙන්න  දරන උත්සහය  ලේ මස්පිඩු සාරය උරාගන්නා තෙක් නිරෝගීකම පරම ලාබයක්ම වන්නේය....