Pages

Saturday, 29 April 2023

රොබරෝසියා

 ළා රෝස වර්ණයෙන්

පිපෙන රොබරෝසියන්

සිත් තුටු කරන

 ඇතැමුන්ට අලංකාර

නිස්සාර මතක සිහිකරවන

දනන් ඇස් වශී කරන

රොබරෝසියන්

මායාවකැයි

 මට සිතෙන අන්දමට

සිත් කලඹන්නට 

ඇයි මෙතරම් සමත් ......... 







8 comments:

 ගත දුබල කල රෝග කාරක සිත  ගත වෙලාගන්නා කල ඉන් මිදෙන්න  දරන උත්සහය  ලේ මස්පිඩු සාරය උරාගන්නා තෙක් නිරෝගීකම පරම ලාබයක්ම වන්නේය....