Pages

Saturday, 8 April 2023

 නොහිමි පැතුමක 

නුඹව  දරාගෙන 

සිහින අස්සේ අතරමංව

නොහදුනන හදුනන

ඔබේ ඇස් අතරේ 

පැටලෙන මම

මටම හිමි ආලය 

සොරා ගන්න

තියන කෑදරකම

නුඹ දන්නවා නම්

කුමක් වේවිද?????






9 comments:

 ගත දුබල කල රෝග කාරක සිත  ගත වෙලාගන්නා කල ඉන් මිදෙන්න  දරන උත්සහය  ලේ මස්පිඩු සාරය උරාගන්නා තෙක් නිරෝගීකම පරම ලාබයක්ම වන්නේය....