ප්‍රේමනීය මිනිසුන්
කොහේ කොතන සිටිනවා ද
නමුදු ප්‍රේමයට ප්‍රේම කරන්නේ
අතලොස්සක්
ඒ අතලොස්ස අතරේ
තමන්ට උරුම ආදරයට
ආදරය කරන්නේ
හිමිවීම බලාගෙන
හිමිවීම බලාගන ආදරය කරන අය අතරේ
අහිමි වීම කොහොම දරාගන්නවා
ඇති ද????
ඒ බලාපොරොත්තු හීන
සදහටම මතකයෙන් මකන
ප්‍රේමවන්තයන්ට
ආල හිත් කවදා නම්
හිමිවේද????
Hoda padamak
ReplyDeleteAdarshamath wakiyak
ReplyDelete♥️
ReplyDeleteLassana wakiyak
ReplyDeleteLassna wadanak
ReplyDeleteහොඳ padamk
ReplyDeleteහිතට දැනුනු deyak
ReplyDeleteHithata danunu deyak
ReplyDeleteLassanayi
ReplyDeleteGammak
ReplyDeleteLassanayi
ReplyDeleteHoda
ReplyDeleteAdarshayak
ReplyDeleteWakiyak
ReplyDeleteSupiri
ReplyDeleteThda
ReplyDeleteGammam
ReplyDeleteGmmk
ReplyDelete