Pages

Thursday, 23 February 2023

හිමි අහිමි

ප්‍රේමනීය මිනිසුන් 
කොහේ කොතන සිටිනවා ද
නමුදු ප්‍රේමයට ප්‍රේම කරන්නේ
අතලොස්සක්
ඒ අතලොස්ස අතරේ 
තමන්ට උරුම ආදරයට 
ආදරය කරන්නේ
හිමිවීම බලාගෙන
හිමිවීම බලාගන ආදරය කරන අය අතරේ
අහිමි වීම කොහොම දරාගන්නවා
ඇති ද????
ඒ බලාපොරොත්තු හීන 
සදහටම මතකයෙන් මකන 
ප්‍රේමවන්තයන්ට 
ආල හිත් කවදා නම්
හිමිවේද????



 




 

18 comments:

 ගත දුබල කල රෝග කාරක සිත  ගත වෙලාගන්නා කල ඉන් මිදෙන්න  දරන උත්සහය  ලේ මස්පිඩු සාරය උරාගන්නා තෙක් නිරෝගීකම පරම ලාබයක්ම වන්නේය....