පෙම්වතා : රහසක් කියන්නම්
හිමිහිට අහගන්න
ඔබ නමින් ගැහෙන
හදෙහි හඩ අහගන්න
සසර පුරා මගෙ ළග ඉන්න
ඔබ මගේම වෙනවද?
පෙම්වතිය : රැය එළි වෙනකොට
ඔබේ රහස
තාලයකට අහන්නම්
මත් වූ දෙනෙතින්
මා දෙස බලා
නිහඩව හිනැහෙන්න
තුරුලේ හොවා
ඔය උණුසුම දෙන්නම්
මොන බාධාද????

Lovely
ReplyDeleteSuperb
ReplyDeleteNohithapu deak
ReplyDeleteGammak
ReplyDeleteSuperb
ReplyDeleteLassana wakiyak
ReplyDeleteHiyhata danunu deyak
ReplyDeleteKalathmakai
ReplyDeleteHoda padamak
ReplyDeleteLassana wadak
ReplyDeleteSupiri
ReplyDeleteTada
ReplyDeleteලස්සන වදනක්
ReplyDeleteලස්සන wadak
ReplyDeleteSupirii
ReplyDeleteGmmk
ReplyDelete❤️
ReplyDeleteNice
ReplyDelete