Pages

Monday, 13 March 2023

ගැහැනිය


පොතක් වූ ඇයව
කියවා රස විදින්නට 
නොදන්නා පිරිමියෙකුට
හමු වී නම් 
ඇත්තටම ඇගේ කරුමයකි එය
එහි රස මුසුතැන් බොහෝමයි
දුක සතුට ආදරය විරහව
කඩාවැටීම් දරාගැනීම් 
යන පරිච්චේදයෙන් අන්තර්ගතව
ඇත එහි
එනිසා ගැහැනිය නම් වූ ග්‍රන්ථය
මුල මැද අග තේරුම් ගෙන 
අස්සක් මුල්ලක් නෑර 
කියවා අවබෝධ කර ගැනීම 
පිරිමියා සතුයි.........













21 comments:

  1. ❤❤❤ ගැහැනිය කියවා අවසන් නොකල හැකි පොතක්

    ReplyDelete
  2. ගැහැණි කියවනවට වඩා හොදයි සුජිව ප්‍රසන්න ආරච්චිගේ නවකතා කියවනවා

    ReplyDelete

 ගත දුබල කල රෝග කාරක සිත  ගත වෙලාගන්නා කල ඉන් මිදෙන්න  දරන උත්සහය  ලේ මස්පිඩු සාරය උරාගන්නා තෙක් නිරෝගීකම පරම ලාබයක්ම වන්නේය....