කියවා රස විදින්නට
නොදන්නා පිරිමියෙකුට
හමු වී නම්
ඇත්තටම ඇගේ කරුමයකි එය
එහි රස මුසුතැන් බොහෝමයි
දුක සතුට ආදරය විරහව
කඩාවැටීම් දරාගැනීම්
යන පරිච්චේදයෙන් අන්තර්ගතව
ඇත එහි
එනිසා ගැහැනිය නම් වූ ග්රන්ථය
මුල මැද අග තේරුම් ගෙන
අස්සක් මුල්ලක් නෑර
කියවා අවබෝධ කර ගැනීම
පිරිමියා සතුයි.........

♥️♥️
ReplyDeleteSame to mother
ReplyDelete🤟
ReplyDeleteAwabodai
ReplyDeleteAdarshamath
ReplyDeleteGood advise
ReplyDeleteSuperb
ReplyDeleteGammak a
ReplyDeleteSame to mother
ReplyDeleteNise advise
ReplyDeleteLuck
ReplyDeleteSuperb
ReplyDelete❤❤❤ ගැහැනිය කියවා අවසන් නොකල හැකි පොතක්
ReplyDelete👍 good work
ReplyDelete❤️❤️
ReplyDelete🌟
ReplyDelete👌
ReplyDelete❤❤
ReplyDeleteගැහැණි කියවනවට වඩා හොදයි සුජිව ප්රසන්න ආරච්චිගේ නවකතා කියවනවා
ReplyDeleteහොඳ උත්සාහයක්
ReplyDeleteGreat 👍
ReplyDelete